නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුබ පතමින් දංකොටුව නගරයේ ඔසවා තිබූ පුවරුවක් ගලවා දැමූ පුද්ගලයකු ටික වේලාවකට පසු පොලිස් ආරක්ෂාව යටතේ යළි එම පුවරුව එතැනම සවි කළේය.
පුවරුව ගලවා දැමීම ගැන මෛත්‍රීපාලගේ හිතවතුන්ගෙන් සමාව ද ගත්තේය. එම සිද්ධිය එතැනින් බේරුම් කිරිමට පොලිසිය සමත් විය.

